| |
| oekaùï yd ksfõok |
| |
|
|
|
|
| වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීම - 2025 |
|
|
සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ට 2025 ජුනි 2 වන දින සිට 2025 ජුනි 24 වන දින දක්වා පෙ.ව. 10:00 ට හෝ ඊට පෙර වෛද්‍ය උපකරණ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරේ.ලංසුකරුවන් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සරෆ් වෙත ලංසු ගාස්තුව ගෙවිය යුතුය.
👉 https://bit.ly/MEbid2025 |
|
|
|
|
|
|
|
| නව කොරෝනා වෛරසය පිළිබද තොරතුරු |
|
|
2019 නව කොරෝනා වෛරසය (2019-nCov) අසාදනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන, මාර්ගෝපදේශ සහ වෙනත් තොරතුරු මෙම වෙබ් අඩවියෙහි තොරතුරු මෙනුවෙහි ප්‍රකාශන අවපතනය හරහා භාගත කර ගත හැකිය. |
|
|
|
|
|